Saturday, January 3, 2015

හිතන්න යමක්



අපේ රටේ අම්මලා තාත්තලා ලමයෙක් ඉපදෙන්න ඉන්න කොට යන්නේ හොදම හොස්පිටල් එකට ....
පොඩි එකාට කවන්නෙත් හොදම කැම බීම
ඌව යවන්නෙත් හොදම ඉස්කොලෙටයි ටියුෂන් පන්තියටයි...
ඌව කසාද බන්දලා දෙන්න දගලන්නෙත් හොදම දතකට... 
කොහොම හරි ඌට හොදම ඒවා දෙන්න දගලනවා
හැබැයි 
ඒපොඩි එකා ඉන්න රට පාලනය කරන්න පත් කරගන්නේ අමු මැටි 8 වත් පාස් නැති ගොන් මී හරක්ව 

2 comments:

  1. අම්මපා අැත්තනේ................... අනික අපි බෙහෙත් ගන්න ඒ ගැන උගත් අය ව විතරයි ගන්නේ.... පාලමක් ගෙයක් හදන්න ඉංජිනේරුවෝ විතරයි ගන්නේ.... වෙන ඒකක් තියා ගෙදර වැඩට ගන්නෙත් ඒ ගැන දන්න කෙනෙක් විතරයි.. ඒත් අපි මෙහෙම අයට රටම දෙනවා දෙපාරක් නොහිතා

    ReplyDelete
    Replies
    1. දේශපාලනයට විතරයි හරක් තෝර ගන්නේ

      Delete