Wednesday, March 4, 2015

-_-

ඔය ඇහේ කදුලු 
පිසදමා හිටිය මිස 
මගෙ ඇහේ කදුලු 
නොපෙනුණේ මන්ද? 

අන්ධකාරෙට එළිය 
ගෙන ආ පුන්සදම 
අදුරට අත වැනුව 
හැටි කියාදෙන්න මට 

දැස් මානයට නුබ 
ආයෙමත් නො ඒවී 
කාටත්ම සතුටු ඇති 
නුබ මගෙන් දුරකට යාවී..... 

2 comments:

  1. කවිය ලස්සනයි.. දිගටම ලියමු.. සුබ පැතුම්..

    ReplyDelete
  2. ස්තුතියි සහෝදරයා දිගටම ලියන්න තමා බලාපොරොත්තුව !!!

    ReplyDelete