Friday, January 2, 2015

ආප්කේ ආශිකි සමිජානම්

" මුජේ මේරා සිරිලංකාහේ ආගයා සමගින් ජැකලින් කෝ.ආශිකි සමිජානම් වේදිකා කර්තාහේ. විජාතිකෝ බලවේගා දූරී බූත කරන්නහේ....විජාතිකෝ බලවේගා බොහොත් සක්‍රියාහේ. සුබං අනාගත්හේ...."
උදේ පාන්දර එහා ගෙදරින් හින්දි බඩ යනවා වගේ සද්දයක් ඇහුන නිසා බලද්දී එහා ගෙදර ආච්චී හින්දි පාඩම් කරනවා
...

ආච්චී  මොකො  Seen එක දඹදිව යන්නද?

     --පිස්සුද පුතා දන්නේ නැද්ද..!! ජැකලීන් දු පොඩ්ඩයි , සල්මන් පුතයි ඇවිල්ලා...

ඉතින් ආච්චී හින්දි මරන්නේ මොකෝ  දැන් ?

     --පුතා අද හවසට සල්මන් බයියා එක්ක කතා කරන්නනේ හින්දි ටිකක පාඩම් කලේ

ඌ කොහෙද ආච්චි එක්ක ?

      --ඒ බයියා අද එනවනේ  අපේ මරණාධාර සමිතියේ කෙල්ලොන්ට අක්ශි කාච බෙදන්න... ඉතින් අපි සේරම හින්දී පාඩම් කරනවා

අනේ මන්දා ආච්චිත් ගොනි දුන්නාම කපලා මහලා ඇදත් ගන්නවනේ ඌ ආවේ  චන්ද වැඩ වලටනේ.....

    -- හාපොයි හාපොයි  වැහි නැති හෙන වැදියන් ඔය දෙකයි පනහේ කතා කියන උන්ට.... ම්න් ඇස් දෙකෙන්ම දැක්කා TV එකේ සල්මන් බයියා ප්ලේන් එකෙන් අක්ශි කාච පෙට්ටිය අරන් මහ බයියට දෙනවා  

ආ එහේමද ආච්චී සන්තොසයි කියලා මන් මාරු උනා :v

4 comments:

  1. සල්මා පව් අප්පා.................. අහිංසකයෝ අපේ ඒවාට ගාවගන්නේ මොකට ද අප්පා..............

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ඩ එපා කොටි 7 ගල් බාගයයි බත් පැකට් එකටයිනේ ආවේ :3

      Delete
  2. කවියා ... මේක නියමයි .

    ReplyDelete