ආදරේ රස දන්න එකෙක්, හිතුමතේ වැඩකරන අමුතුම බුලට් එකක්...
Wednesday, March 4, 2015
-_-
ඔය ඇහේ කදුලු
පිසදමා හිටිය මිස
මගෙ ඇහේ කදුලු
නොපෙනුණේ මන්ද?
අන්ධකාරෙට එළිය
ගෙන ආ පුන්සදම
අදුරට අත වැනුව
හැටි කියාදෙන්න මට
දැස් මානයට නුබ
ආයෙමත් නො ඒවී
කාටත්ම සතුටු ඇති
නුබ මගෙන් දුරකට යාවී.....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)